සුජානි මේනකා සහ බිමල් ජයකොඩි කියල කියන්නේ රංගනයේ හැමෝගෙම ආදරය දිනාගෙන සිටින දක්ෂ රංගන ශිල්පින් යුවලකි. ඉතින් ලගදීම තිරගත වන ආශාවරී චිත්‍රපටයේ බිමල් දකින්නට හැකි වෙනවා. තවද මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකම පාහේ බිමල් සහ සුජානි ව දැකගන්නට ලැබුනා.
ඉතින් සුජානි සහ බිමල් විවහා වෙලා වසර 15ක් සම්පුර්ණ කරලා තියෙනවා. ඉතින් 15 වසරක විවහා සංවත්සරයට සුබ පතන ගමන් ඔවුන්ගේ සුන්දර චායාරූප කිහිපයක් දැන් ඔබ වෙතට..
1

2

3

4

5

6

7

8

9

10

11

12

13
