රිදී තිරයේ මෙන්ම ටෙලි තීරයේද අහිංසක චරිත බොහොමයක් නිරුපනය කළ ඇයව අදටත් ප්‍රේක්ෂකයන්ට මතකයි. ඇය නමින් යශෝධා විමලධර්ම. ඉඳහිට දැවැන්ත සිනමපටයකින් අරුණු විට යශෝධාව අපිට දකින්නට අපහසුයි.
ඉතින් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරාවට පැතිර ගියපු කතාවක් තමයි යශෝධා පැවිදි වෙන්න යනවා කියලා. එකට හේතුවක් උනේ ඇයගේ මුහුණු පොතට එක්කරපු සටහනකි.
එත් මේ දිනවල ඇය මනාලියක් ලෙස සැරසී කරපු නවතම ෆොටෝශුට් එකක් අපට බලාගන්න පුළුවන්.
1

2

3

4

5

6

7
