free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැනමුළු රටේම ආදරය දිනාගත් ගිරිරාජ් කෞෂල්‍ය රංගන දිවියට සමු...

මුළු රටේම ආදරය දිනාගත් ගිරිරාජ් කෞෂල්‍ය රංගන දිවියට සමු දෙයි

-

- Advertisment -spot_img

අපේ රටේ සුවහසක් ප්‍රේක්ශක ආදරය දිනා ගත් අති දක්ශ රංගන ශිල්පියෙක් තමා මේ ගිරිරාජ් කෞෂල්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමාමෑත කාලයේ දි අපේ රටේ බොහෝ දෙනෙක් අතර ඔහු කතා බහට ලක් වුනේ ඔහු රංගනයෙන් දායක වුනු ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන “නාඩගම්කාරයෝ” ටෙලි නාට්‍යයේ කුකුලා මුදලාලිගේ චරිතය නිසායි. ඉතින් ඒ කොහොම නමුත් මේ අති දක්ශ රංගන ශිල්පියා රංගනය ජිවිතයටසමු දෙන්නට තීරණය කර ඇති බවයි අපට දැන ගන්නට ලැබුනේ.

ඉතින් අපට නැවත කිසිදු ටෙලි නාට්‍යයක් ඔස්සේ හෝ කිසිදු වැඩ සටහනක් ඔස්සේ එතුමන්ව දැක ගන්නට නොලැබේවි. කෙසේ වෙතත් මෙවැනිතත්වයක් ගැනීමට හේතු වි තිබෙන්නේ ලියුකේමියා රෝගි තත්වයෙන් එතුමා ප්‍රතිකාර ලබන නිසා එතුමාගේ සෞඛ්‍ය තත්වය ගැන සොයා බලනවෛද්‍යවරුනගේ නිර්දේශය නිසා කියලයි අපට දැන ගන්නට ලැබුනේ. ඒ ගිරිරාජ් කෞෂල්‍ය මහතාගේ වෛද්‍යවරයා නිර්දේශ කරලා තිබෙන්නේ රූගත කිරිම් කටයුතු වල දි අදික වෛරස් දරන්නට සිදුවෙන නිසාවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන සිතමින් ගිරිරාජ් කෞෂල්‍ය රංගනය නවත්වන ලෙසයි.

කොහොම නමුත් නැවතත් ඔහුව රංගනය තුලින් දක්නට නොලැබීම ලාංකේය කලා ක්ශේත්‍රයට විශාල පාඩුවක් වන බව නොඅනුමානයි. ඉතින් ඒවගේම මේ දක්ශ ප්‍රවීන කලා කරුවාට අප ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.!

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you