අපේ රටේ සුවහසක් ප්‍රේක්ශක ආදරය දිනා ගත් අති දක්ශ රංගන ශිල්පියෙක් තමා මේ ගිරිරාජ් කෞෂල්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමාමෑත කාලයේ දි අපේ රටේ බොහෝ දෙනෙක් අතර ඔහු කතා බහට ලක් වුනේ ඔහු රංගනයෙන් දායක වුනු ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන “නාඩගම්කාරයෝ” ටෙලි නාට්‍යයේ කුකුලා මුදලාලිගේ චරිතය නිසායි. ඉතින් ඒ කොහොම නමුත් මේ අති දක්ශ රංගන ශිල්පියා රංගනය ජිවිතයටසමු දෙන්නට තීරණය කර ඇති බවයි අපට දැන ගන්නට ලැබුනේ.
ඉතින් අපට නැවත කිසිදු ටෙලි නාට්‍යයක් ඔස්සේ හෝ කිසිදු වැඩ සටහනක් ඔස්සේ එතුමන්ව දැක ගන්නට නොලැබේවි. කෙසේ වෙතත් මෙවැනිතත්වයක් ගැනීමට හේතු වි තිබෙන්නේ ලියුකේමියා රෝගි තත්වයෙන් එතුමා ප්‍රතිකාර ලබන නිසා එතුමාගේ සෞඛ්‍ය තත්වය ගැන සොයා බලනවෛද්‍යවරුනගේ නිර්දේශය නිසා කියලයි අපට දැන ගන්නට ලැබුනේ. ඒ ගිරිරාජ් කෞෂල්‍ය මහතාගේ වෛද්‍යවරයා නිර්දේශ කරලා තිබෙන්නේ රූගත කිරිම් කටයුතු වල දි අදික වෛරස් දරන්නට සිදුවෙන නිසාවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන සිතමින් ගිරිරාජ් කෞෂල්‍ය රංගනය නවත්වන ලෙසයි.
කොහොම නමුත් නැවතත් ඔහුව රංගනය තුලින් දක්නට නොලැබීම ලාංකේය කලා ක්ශේත්‍රයට විශාල පාඩුවක් වන බව නොඅනුමානයි. ඉතින් ඒවගේම මේ දක්ශ ප්‍රවීන කලා කරුවාට අප ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.!
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16
