එදා පුංචි තිරයෙන් අප හමුවුන ඒ සුන්දර රංගන ශිල්පිනිය මෑතකදි විවාහ වුනා. ඒ නීතිඥවරයෙකු සමගයි. ඉදහිට නිර්මාණ වලදිත් දකින්න ලැබෙන ඇය සමාජ මාධ්‍ය තුල බොහෝම ජනප්‍රිය චරිතයකි. ඉතින් අද දින යෙදි තිබුන ඇගේ උපන් දිනය වෙනුවෙන් ඇගේ ආදරනීය සැමියා තෑගි දෙන්නට අමතක කලේ නැහැ. ඉතින් අප ද ඇගේ උපන් දිනයට හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන් මේ ඔබට දිස් වන්නේ එම අවස්ථාවේඡායාරුප පෙලකි.
1
2
3
4
5
6
7
8
9
10