ඇය නමින් චාමිකා කෞශල්‍යා සුබසිංහයි. මුහුණු පොත පුරාවටම ඇය මේ දිනවල නම් ජනප්‍රිය වෙන්නේ ඇගේ උපාධි ප්‍රධානෝත්සවයේදී ඇය ගත්සුන්දර ඡායාරූපයක් නිසායි. ඒ වගේම තමා ඇය නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන බව අපට දැනගන්නට ලැබුනා. ඉතින් මේ ඡායාරූප පෙලඇය විසින් කල අපූරු නිරූපනයන්ය.
1

2

3

4

5

6

7

8

9
