බුද්ධික රඹුක්වැල්ල කියලා කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිදක්ෂ රංගන ශිල්පියෙකි. හඬ කැවීමේ ශිල්පියෙක්, චරිතාංග රංගන ශිල්පියෙක් මෙන්ම ගායකයෙක් ලෙසද අපට ඔහුව හදුන්වන්න පුළුවන්. මේ අතුරින් ඔහුව වැඩිපුරම ජනප්‍රිය වී තිබෙන්නේ හාස්‍යයෝත්පාදක රංගන ශිල්පියෙක් ලෙසයි.
ඉතින් ඒ සුන්දර කලාකරුවාගේ උපන්දිනය පසුගියදා පවුලේ හිත මිතුරන් සමඟ සමර තිබුනේ මේ විදියටයි.
1
2
3
4
5