සංජානා ඔනාලි ගමරච්චි කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිලියක්. ඒ වගේම ඇය මොඩ්ල් කෙනෙකේ. ඇය නිතරම වගේ පුංචි තිරයේ වගේම සමාජ මාධ්‍ය වලද දකින්නට ලැබෙනවා. මේ දිනවල නම් ඇය ජනප්‍රිය වන්නේ ටීනා කියන නමින් ඒ මොකද දිවි තුරා ටෙලිනාට්‍යයේ ටීනා ගේ චරිතය නිරුපනය කරන නිසාවෙනි.
ඉතින් ලොකු පොඩි වයස් භේදයකින් තොරව ඇයට ප්‍රේක්ෂකයින් කැමති. ඇයව වෙළඳ දැන්වීම් වල මෙන්ම මියුසික් වීඩියෝ රැසකම වගේ අපට දකින්නට ලැබෙනවා. ඇය ජනප්‍රිය නළුවෙකු වන හෂාන් රත්නායක සමඟ යුගදිවියට ගොස් ඇත්දැයි හැමෝම කතා වෙනවා. මේ දෙදෙනා එකතු වෙලා කරපු සුන්දර ෆොටෝශුට් එකක් මේ දවස් වල හුවමාරු වෙනවා. ඒ චායාරූප පෙළ දැන් ඔබට දැක ගන්න පුළුවන්.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20
