අප වටා පවතින ලෝකය ඉතා පුදුමාකාරයි. අපි හිතන්නේවත් නැති පතන්නේවත් නැති අමුතුම දේවල් සිද්ධවෙන හරි අපූරු තැනක්. සමහරක් දේවල් අපි නොදැනුවත්වම සිදුවෙනවා වගේම සමහර දේවල් ඇස් පනාපිටම සිදුවෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල ෆොටෝ එකක් ගත්තම අනිත් අය හිතන්නෙ ඇත්තටම ඒ ෆොටෝෂොප් එඩිට් එකක් කියලා. මොකද ඒක ඇත්තම සිදුවීමක් කියලා ඔයා කියනකම් කවුරුත් විශ්වාස කරන්න යන්නේ නැහැ. ඇත්තටම ඒවා හරි අපූරූ දේවල්. ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අහම්බෙන් සිදුවුණු හරිම අහඹු පුදුමාකාර සිදුවීම් කිහිපයක්. ඒවාට පුළුවන් ඇත්තටම අපේ ඇස් රවට්ටන්න.
01
02
03
04
05
06
07
08
09
10