උදයන්ති කුලතුංග පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙන සුන්දර යුවත්තියකි. නමුත් කාලයක් යද්දී ඇය පුංචි තිරයෙන් ටික ටික දුරස් වෙන්නට පටන් ගත්තා. ඒ කොහොම උනත් අදටත් ඇය ඉදලා හිටලා ටෙලිතිරයේ දකින්න ට ලැබෙනවා. උදයන්ති ලඟදි විවහා වූ අතර ඒ ගැන ඇය සමාජ මාධ්‍ය වල කිව්වේ බොහොම අඩුවෙන්.
ඉතින් පසුගිය දිනෙක ඇයගේ උපන්දිනයට සැමියා ඇයව අපුරු චාරිකාවක් එක්ක ගිහින් තිබුනා. ඒ අවස්ථාවේ සුන්දර ෆොටෝස් කිහිපයක් දැන් ඔබට දැකගන්නට පුළුවන්.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14
