දවසින් දවස තරුණ වෙන කඩවසම් නළුවෙක් තමයි විශ්ව කොඩිකාර කියලා කියන්නේ. ඔහු එදා වගේම අදත් වසර ගණනාවක සිටම පුංචි තිරයේ පෙම්වතාම තමයි. ඉතින් ඔහු ඒ වගේම දක්ෂයි
ඉතින් ඔහුට ආදරණිය පුංචි පවුලක් සිටිනවා. ඔහුගේ බිරිඳ එරන්දි. විශ්ව මේ වෙද්දී ආදරණිය තාත්තා කෙනෙක්. ඉතින් ඔහු විවහා වෙන්නෙත් ආදරය කරලා. ඔහු රංගනයට වගේම ගායනය, නර්තනය ටත් දස්කම් දක්වනවා. ඔහු මේ දවස් වල කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ද දකින්නට පුලුවන්. ඉතින් විශ්ව ආදරණිය පවුල එක්ක ලස්සන ෆොටෝශුට් එකක් කරලා තියෙනවා.
1
2
3
4
5
6
7