සාමාන්‍යයෙන් ලෝකයේ නාගරික ජනගහනය 1950 වන විට මිලියන 746 සිට 2014 දී බිලියන 3.9 දක්වා වේගයෙන් වර්ධනය වී තිබෙනවා. ඇත්තටම ඒක ඇදහිය නොහැකි තරම් වේගවත් වර්ධනයක් ලෙස සලකනවා. එතකොට ඔබට හිතාගන්න පුළුවන් නේද කොයිතරම් වේගයෙන් ජනගහන වර්ධනය වනවාද කියලා. මේ සිදුවීමත් එක්ක අපේ නගරත් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. කාලයත් එක්ක තාක්ෂණයේ දියුණුවත් එක්ක වෙනස් වෙන්න බැරි නම් වැඩක් නැහැ. අද මම ඔයාලට ගෙනාව පැරණි පින්තූර සහ වර්තමාන පෙනුම සංසන්දනය කරනකොට අපිට සමහර ස්ථාන හඳුනගන්න බැරි තරමටම වෙනස් වෙලා තියන බව දැකගන්න පුලුවන්. වෙනස් වෙලා තියෙන්නෙත් නිකන් නෙවේ පුදුම තරම් ලස්සනට. ඉතින් ලෝකය පුරා විවිධ නගර කිහිපයක් කාලයත් එක්ක සිදුවුණු පුදුමාකාර වෙනස් වීම් අපි අද බලමු.
හොන්කොන්
ඩුබායි
ඇට්ලැන්තා
සැන්ෆ්‍රැන්සිස්කෝ
සොල් නුවර
අබුඩාබි
සිංගප්පූරුව
ටෝකියෝ නුවර
රියෝ ද ජැනයිරෝ නුවර
බැන්කොක්