free page hit counter
ලස්සන වෙන්න රහස්ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් රංවන් පැහැති සමක් පවත්වාගෙන යන ආකාරය.

ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් රංවන් පැහැති සමක් පවත්වාගෙන යන ආකාරය.

-

- Advertisment -spot_img

ගෝල්ඩන් ඔයිල් නැත්නම් කහ තෙල් සත්කාරය

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ පොල්කිරි සහ අමු කහයි.

මෙය සාදා ගන්නා ආකාරය.

1.කහ තෙල් සදා ගන්නා ආකාරය
හොදින් මිටිකිරි ගන්න වතුර ස්වල්පයක් දමා ඉන්පසු අමු කහ කොටා එමකිරි එකට දමා උදෑසන අවුවේ තබන්න. දහවල් වනවිට එන තෙල් එක අරන් රාත්‍රී නින්දට පෙර හොදින් සමට උරාගන්නා ලෙස රවුමට රවුමට මසාජ් කර උදෑසන සෝදා හරින්න.

  1. කහ තෙල් සාදා ගන්නා ආකාරය
    පිරිසිදු සුදු පොල්තෙල් ගන්න ඉන්පසු අමුකහ හොදින් ග්‍රේට් කර ගන්න බාජනේකට එම අමුද්‍රව්‍ය දමා විනාඩි 5/10ක් රත් කරන්න(මෙය මදගින්නේ රත් කර ගත යුතුය). ඉන්පසු නිවෙන්න හැර වීදුරු බෝතලේකට පෙරා පාවිච්චියට ගන්න.

ඔබට පහසු ආකාරයෙන් මේකෙන් එකක් සාදා ප්‍රතිඵල බලන්න පුලුවන්. මේ ඔයිල් එකෙන් ස්වල්පයක් අරන් හොදින් සමට උරා ගන්නා ආකාරයට සම්බාහනය කරන්න ලප කැලැල්, සමේ වේලුනු ස්වාභාවය හා අවුවට සම පිලිස්සුම් වලට ඉතාම වටිනා තෙල් එකක් ඒවගේම සම දීප්තිමත් කරයි.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you