free page hit counter
ලස්සන වෙන්න රහස්ඔබේ දෙපා වල ඇති පැල්ලම් යවා ගන්න මෙන්න හොදම විසදුම. 

ඔබේ දෙපා වල ඇති පැල්ලම් යවා ගන්න මෙන්න හොදම විසදුම. 

-

- Advertisment -spot_img

කකුල් වල marks ගොඩක් තියෙන අයට කිසිම foot cream එකක් use කරන්නේ නැතුව පැහැදිලි වෙනසක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ දේවල්වලින්, 

පිරිසිදු සුදු පොල් තෙල් (Extra virgin ද කියලා බලලා භාවිතයට ගන්න), එඬරු තෙල්, vitamin E, Olive Oil, තල තෙල් (හොඳ එකක් හොයාගන්න පුළුවන් උනොත් භාවිතයට ගන්න) 

මේ ටික ඔක්කොම එකතු කරලා oil එකක් හදන් bottle එකකට දාගෙන හැමදාම veseline petroleum gel එක්ක mix කරලා use කරා. මෙයකකුල් දෙකේ පමණක් නොව ඔබේ අවශ්‍යතාවය මත අත් වලත් ආලේප කල හැකි. එයින් ඔබට මනා පෙනුමක් ද ලබාගත හැකිය. 

සති 2 කින් පමණ ඔබට වෙනස අතිවිදිය හැක. 

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you