free page hit counter
කෑම ජාතිරසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

-

- Advertisment -spot_img

පිටි කෝප්ප 1
බේකින් පවුඩර් තේ හැඳි 1
බිත්තර 1
සීනි 75g
වැනිලා තේ හැඳි 1
බටර් 50g
කිරි ස්වල්පයක්.

සාදන ක්‍රමය

මුලින්ම සීනි හා බිත්තර හොදින් මිශ්‍ර කර ගන්න .පසුව පිටි හා බේකින් පවුඩර් ටික දමා කලවම් කර ගන්න. බටර් ටික දියකර කිරි සමග එකතුකර සියල්ලම මිශ්‍ර කර වැනිලා දමා ගන්න.

දැන් අවශ්‍ය නම් කොටස් වලට වෙන් කර කැමති වර්ණයක් එක් කර ගන්න. දැන් කුඩා ප්‍රමාණයේ බෝල සාදා අත්ල මත තබා තද කර තරමක් පැතලි කර එහි උඩ කිරි ටිකක් ගා සීනි ටිකක් දමා ගන්න.. 180c විනාඩි 30 පමණ බේක් කර ගන්න.

  • (උපුටා ගැනීමකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

සම්පූර්ණයෙන්ම නව තලයකට ගෙන ගිය නිර්මාණාත්මක දේවල් 8ක් මෙන්න.

නිර්මාණකරුවෙකුගේ කාර්යය පහසු නැත. සාමාන්‍ය යැයි පෙනෙන වස්තූන් තුළට නව ජීවයක් ලබා දී “මට මෙය ඉක්මනින් මිලදී ගැනීමට අවශ්‍යයි!”...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you