free page hit counter

Most recent articles by:

iloveyou@lk

- Advertisement -spot_imgspot_img

ඔබට වටිනා ගැහැණියක් වීමට නම් මෙම ලිපිය කියවන්න. 

1.වෙනත් ගැහැණියකගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම ට මැලි වෙන්න එපා. 2.සමාජයේදී, මඟ තොටේදී අසාධාරණයක් වූ විටක නිශ්ශබ්දව ⁣ඉන්න එපා. 3.එකම වරදට දෙසැරයක් සමාව ⁣ඉල්ලන්නත්/ දෙන්නත් එපා. 4.තමන්ගෙ රූපය ගැන අන් අයගෙන් අදහස් අහන්න එපා. 5.ආදරය, යාළු කම, සල්ලි මේ තුන නිසා කිසිවෙකුටත් බාල්දු වෙන්න එපා. 6.අනුන්ගෙ පිරිමි ළඟ හුරතල් වෙන්න එපා. 7.අනුන්ගේ පවුල් ජීවිතේකට හවුල් වෙලා අනිත් ජීවිත අවුල් කරන්න එපා. 8.විවාහයෙන් පස්සේ තමන්ව අහිමි කර ගන්න එපා. 9.දෑවැද්ද විදිහට උගත්කම අරන් යන්න අමතක කරන්න එපා. 10.මිනිස්සුන්ගෙ ක්‍රියාව මිස වචන විශ්වාස කරන්න එපා. 11.උපයන්නෙක් මිස කාගෙන්වත් යැපෙන්නෙක් වෙන්න එපා. 12.අන් කිසිම ගැහැණියකගේ චරිතය වචන වලින් විනාශ කරන්න එපා. 13.තනිවෙන්න බය වෙන්න එපා. 14.බුද්ධියෙන් මිස හදවතින් තීරණ ගන්න එපා. 15.තමන්ට නැති දේවල් මවා පාමින් තමන්වම රවටා ගන්න එපා. 16.පෞර්ෂවත් ගැහැණියක වීමට පමා වෙන්න එපා. (උ.ගැ)

චිත්තවේගයන් මූර්ති බවට පරිවර්තනය කළ නිර්මාණ කිහිපයක් මෙන්න.

පුරාණ ග්‍රීක මූර්ති සම්පූර්ණයෙන්ම වර්ණයෙන් තොර බව මෙන් අපගෙන් සමහරෙක් සත්‍ය යැයි විශ්වාස කරන දේ වැරදිය. එය පෙනෙන පරිදි, ඒවා ස්වභාවික අමුද්රව්ය වලින් සාදන...

නිර්මාණකරුවන් තම කාර්යය අද්විතීයව සිදු කරපු නිර්මාණ කිහිපයක් මෙන්න.

"නිර්මාණය යනු බුද්ධිය දෘශ්‍යමාන කරයි" යනුවෙන් පවසන ආශ්වාදජනක උපුටා දැක්වීමක් තිබේ. වාස්තු විද්‍යාත්මක හෝ වෙනත් බොහෝ මෝස්තර වල එය හරියටම වේ. ඒ වගේම නරක...

ගෙදර හදපු සමපෝෂ රෙසපි එක මෙන්න. ඔයාලත් Try කරලා බලන්න.

1.බඩ ඉගුරු ඇට (popcron) - 100g කබලේ බදිනකොට පොප්කොන් එකක් හැදෙනකොට ලිපෙන් අයින් කරන්න. 2.සෝයා ඇට - 70g කබලේ බැදෙනකොට යාන්තමට කලු පාට වෙන්න පටන් ගන්නවා එවිට ලිපෙන් අයින් කරගන්න. 3.මුංඇට - 30g කබලේ බදිනකොට යාන්තමට සුවද එන්න පටන් ගන්නකොට ලිපෙන් අයින් කරගන්න. 4.සුදු හාල් - 15g හාල් දුඹුරු වෙනකම් බදින්න එපා  සදා ගන්නා ආකාරය.  මුලින්න හැම එකම කබලේ බැද ගන්න පස්සේ ඔක්කොම එකට දලා බ්ලෙන්ඩ කරගන්න අන්තිමට ඒ ටික හලා ගන්න.  ඔබේ අවශ්‍යතාවය පරිදි කැමතිනම් කිරිපිටි මේස හැන්දක් එකතු කරගන්න.  සාමාන්‍ය විදියට සමපෝෂ හදා ගන්න. කඩෙන් ගන්න සමපෝෂ එකට වඩා රසයි හදලා බලන්න.  කල් තියා ගන්නවා කියලා මාස ගණන් තියන්න එපා. සති දෙකක් වගේ තියා ගන්න ප්‍රමාණයට හදා ගන්න. කඩෙන් ගන්න එවා කල් තියා ගන්නත් එකඑක දෙවල් පාවිච්චි කරන එකේ අපි ගෙදර හදන එක මාස ගානක් තියා ගන්න එක ඇත්තෙන්ම තෙරුමක් නෑ. 

අපේ ඔලුව පිස්සු වට්ටන ෆොටෝ ටිකක් මෙන්න.

සමහර විට, එක් අධ්යයනයකට අනුව, පරිකල්පනය සහ යථාර්ථය අතර තුනී රේඛාවක් තිබේ. එය "පරිකල්පන උද්ධමනයේ බලපෑම" ලෙස හැඳින්වේ, ඇත්ත වශයෙන්ම එය මනසින් පමණක් දෘශ්‍යමාන...

චබී කම්මුල් නැති කර ගැනීමට සහ නිශ්චිත මුහුණක් ලබා ගැනීමට ඔබට කළ හැකි ව්‍යායාම 8ක්

ව්‍යායාම කිරීමේදී අපි බොහෝ විට අපගේ මුහුණ පිළිබද නොසලකා හරී. කම්මුල් අපගේ ශරීරයේ අනෙකුත් ඕනෑම කොටසක් මෙන් හැඩය පවත්වා ගැනීමට ව්‍යායාම අවශ්‍ය වේ. I...

කොන්දේ වේදනාවක් ඇති කෙනෙකුට නිදාගැනීමට සුදුසු ඉරියව් ගැන ඔබ දන්නවාද?

ජනගහනයෙන් 80% ක් පමණ තම ජීවිතයේ එක් වරක්වත් කොන්දේ වේදනාවෙන් පීඩා විදිනවා ඇත. එක්කෝ ඔබ දැන් මේ වේදනාව සමඟ පොරබදමින් සිටී නවා විය හැකියි....

හදීසි අවස්ථාවල ඔබට ප්‍රයෝජනවත් විය හැකි අරුම පුදුම ප්‍රථමාධාර ක්‍රම 10 ක්

ප්‍රථමාධාර පිළිබඳ මූලික කරුණු දැන ගැනීමෙන් ඔබේ ජීවිත ඇතුළුව ඔබ අවට සිටින අයගේ ජීවිත බේරා ගැනීමට වචනාර්ථයෙන් ඔබට උපකාර කිරීමට හැකියාව ඇත. ඔබ හදිසි...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img