free page hit counter

සෞඛ්‍ය උපදෙස්

ඔබ ආහාරයට ගන්නා ආහාර වර්ග තත්ව පරික්ෂාවකට ලක්කරන හැටි ඔබ දන්නවාද ?

අප දිනපතා ගන්නා ආහාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට බොහෝ ක්‍රම තිබේ. කෙසේ වෙතත් ඒවාගෙන් බොහෝ දෙනෙකුට වෘත්තිකයන්ගේ හෝ විශේෂ උපකරණවල සහාය අවශ්ය වේ. I Love...

රාත්‍රියේදී ඔබේ දත් ඇඹරීම නවත්වන්නේ කෙසේද?

සෑම උදෑසනකම ඔබ උගුරේ හකු හෝ හිසරදයක් සමඟ අවදි වන්නේ මන්දැයි කල්පනා කිරීම දැන් නතර වේ. අවස්ථා නම්, ඔබ නිදා සිටියදී ඔබේ දත්මිටි කන...

දිනකට කරාබුනැටි 2 ක් අනුභව කිරීමට පටන් ගන්නේ නම් ඔබේ ශරීරයට සිදුවන දේ මෙන්න

කරාබු නැටි යනු ඉන්දුනීසියාවට ආවේණික සදාහරිත කරාබු නැටි ගසේ විවෘත නොකළ සුවඳැති රෝස මල් පොහොට්ටු වේ. ඔවුන් ලෝකයේ වඩාත්ම ජනප්රිය කුළුබඩු වර්ගයකි. ඔවුන් එකතු...

ඔබ වැරදි වේලාවට අනුභව කළහොත් ඔබට හානි කළ හැකි ආහාර 6 ක්

වර්තමානයේ, එක්සත් ජනපදයේ සාමාන්‍ය පුද්ගලයෙකු පසුගිය ශතවර්ෂයේ තම මුතුන් මිත්තන් පරිභෝජනය කළාට වඩා 20% ක් පමණ වැඩි කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරන බව පර්යේෂණයට අනුව....

විදුලි පංකාවක් දමා නිදා ගැනීම ඔබට නරක වන්නේ ඇයි?

සමහරුන්ට තම විදුලි පංකාව නොදා නිදා ගත නොහැක. එය උණුසුම් ගිම්හාන රාත්‍රීන් නිසා හෝ ශබ්දය ඔවුන්ට නින්දට යාමට උපකාරී වන නිසා, සුළඟ කෙලින්ම ඔවුන්...

ඔබ දිනපතා දෙළුම් ගෙඩියක් අනුභව කළහොත් ඔබේ ශරීරයට සිදු විය හැකි දේ

ඉන්ෆ්ලුවෙන්සාවට එරෙහිව ආරක්ෂාවක් වීමේ සිට බරපතල රෝගාබාධවලට එරෙහිව සටන් කිරීම දක්වා දෙළුම් අපගේ ශරීරයේ විශිෂ්ට ආරක්ෂකයන් ලෙස ඔප්පු වී ඇත. ඒවා ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්...

ඔබ අසල යමෙකු ක්ලාන්ත වුවහොත් ඔබ ඉක්මනින් මේ දේවල් කරන්න

ක්ලාන්ත වීම, බොහෝ අවස්ථාවලදී, බරපතල යටින් පවතින හේතුවක් නොමැතිව තනි සිදුවීමකි. කෙසේ වෙතත්, සමහර තත්වයන් ක්ලාන්ත වීමේ අවදානම වැඩි කරයි. නිදසුනක් වශයෙන්, ගර්භනී කාන්තාවන්...

ඔබේ දත් පැල්ලම් කරන දෛනික පුරුදු 7ක්

ඔබේ සිනහවෙන් ඔබව ඇති කිරීමට හෝ බිඳ දැමීමට හැකිය. ඇත්ත වශයෙන්ම, මිනිසුන්ගෙන් 94% ක් පැවසුවේ සිනහවක් යනු යමෙකු හමුවීමේදී ඔවුන් දකින පළමු දෙය බවයි....

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -spot_imgspot_img

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you

මුහුණට සුදුසු පැක් එකක් සාදාගන්නා ආකාරය මෙන්න.

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය. කඩල පිටිපොල් කිරිකස්තුරි කහ කුඩුවියලි දොඩම්...

කරවල  හදාගන්න රසවත් රෙසිපි 5ක් මෙන්න.

1. මෝර කරවල මෝජු අවශ්‍ය ද්‍රව්‍ය  කෑලි කපාගත් කරවල ග්‍රෑම් 200, අමුමිරිස් කරල් 7-8, විනාකිරි කෝප්ප 1/2, සීනි මේස හැඳි 2, රට ඉඳි 5-6, පොඩිකරගත් ඉඟුරු තේ හැඳි 1, ලුණුහා ගම්මිරිස් කුඩු, පොඩිකරගත් සුදුළූණු තේ හැඳි 1, බැදීමට තෙල් කරවල පොඩි කෑලි වලට කපාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස් දෙකට පළලා තෙලට දාලා ගන්න.  මැටි වළඳකට විනාකිරි ටික දාලා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාලා ලිපේ තියන්න.  මේකට ඇට අයින් කරලා පොඩිකරගත් රට ඉඳි හා අනික් බැදගත් සියල්ලම දාලා හොඳට කලවම් කරගෙන විනාකිරි ටික හිඳීගෙන එනකොට ලිපෙන්බාගන්න.  2. හාල්මැස්සො රටකජු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය  නූඩ්ල්ස් කෝප්ප 1, රටකජු ග්‍රෑම් 150, හාල් මැස්සන් ග්‍රෑම් 150, ලුණු ස්වල්පයක්, ලියාගත් සුදුළූණු බික් 4-5, ලියාගත් ළූණු ගෙඩියක්, කරපිංචාකොළ කෝප්ප 1, කෑලිමිරිස් තේ හැඳි 1, මිරිස් කුඩු තේ හැඳි 1, බැදීමට තෙල් මුලින්ම රත්වුණු තෙලට නූඩ්ල්ස් ටික දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න. ඒ වගේම රටකජු, කරපිංචා, ළූණු, සුදුළූණු හා හාල්මැස්සො ටිකත් වෙන වෙනම හොඳට බැදගන්න. දැන් මේ ටික එක බෝල් එකකට දාලා රස අනුව ලුණු, කෑලිමිරිස්, මිරිස් කුඩු දාලා කලවම් කරන්න. කෑමට පෙර දෙහි යුෂ ටිකක් දාගන්න.  3. කීරමින් කරවල හොදි අවශ්‍ය ද්‍රව්‍ය  කීරමින් කරවල ග්‍රෑම් 100, ලියාගත් රතුළූණු, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, රම්පේ හා කරපිංචා , උළුහාල් තේ හැඳි 1/2, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1 කරවල සෝදලා උණුවතුර ටිකක් දාලා තියලා ගන්න.  මැටි වළඳක් අරගෙන මිටිකිරි හැර අනික් සියල්ලම දාලා හොඳින් පිසගන්න.  ඊළඟට මිටිකිරි ටික දාලා උතුරවගන්න. රස බලලා ලුණු එකතු කරන්න.  4. තලපත් කරවල වම්බටු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය  කෑලි කපාගත් කරවල ග්‍රෑම් 100, කපාගත් වම්බටු කරල් 3, ලියාගත් ළූණු ගෙඩි 1, ලියාගත් අමුමිරිස් කරල් 2, කපාගත් තක්කාලි ගෙඩි 1, කපාගත්මාළුමිරිස් කරල් 2, රම්පේ හා කරපිංචා, කෑලිමිරිස් තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, මිරිස් කුඩු තේ හැඳි ½, ඔයිස්ටර් සෝස් මේස හැන්දක්, සෝයා සෝස් මේස හැන්දක්, සීනි මේස හැඳි 1/4, තෙල් ස්වල්පයක්  වම්බටු ටික ලුණු ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. කරවල වලට මිරිස් කුඩු, කහ කුඩු හා කෑලිමිරිස් අතගාලා පැත්තකින් තියන්න.  ඇතිලියට තෙල් ටිකක් දාලා කරවල ටික දාලා බැදෙන්න අරින්න. කරවල සාමාන්‍ය ගාණට බැදුනම කෑලි මිරිස්, ළූණු, රම්පේ, කරපිංචා දාලාතෙම්පරාදු කරගන්න.  හොඳට තෙම්පරාදු වුණාම ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එක්ක සීනි ටික දාගන්න. ඒකටම අමුමිරිස්, මාළුමිරිස් හා තක්කාලි ටික දාගන්න.   හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර වහලා පිසගන්න.  5. අංගුළු කරවල හොද්ද අවශ්‍ය ද්‍රව්‍ය  කපාගත් කරවල ග්‍රෑම් 200, ලියාගත් රතුළූණු ගෙඩි 2, රම්පේ හා කරපිංචා, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, මිරිස් කුඩු තේහැඳි 1/2, කහ කුඩු තේ හැඳි 1/4, ගොරකා කෑලි 2-3, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1/2 කරවල සෝදල ඇතිලියකට දාලා අනෙක් සියල්ලම දාගන්න.  දියකිරි හා මිටිකිරිත් දාලා ලිපේ තියන්න. තෙල් පෑදෙනකල් අඩු ගින්දරේ උයලා ලිපෙන් බාගන්න. 

“මගේ සැබෑ චරිතය සහ නූරි අතර ලොකු වෙනසක් නැහැ” – පියුමාලි පාලමකුඹුර (නූරි)

ඇය දඟකාරියක්. නමුත් උඩුගුවනේදී අපේකම රකින සුවිනීත ගුවන් සේවිකාවක්...