ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය.
කඩල පිටි
පොල් කිරි
කස්තුරි කහ කුඩු
වියලි දොඩම් පොතු කුඩු.
ලෙමන්
මීපැණි.
මේවා මුහුණට අවශ්‍ය පමණ අරගෙන හොදින් කලවම් කරන්න. ඉන් අනතුරුව හොදින් මුහුණ සෝදා. මදරස්නේ වතුරින් පොගවාපු තුවායකින් මුහුණ සම්බාහනය කරන්න විනාඩි 5/10 ඉන් පසු අපි සාදා ගත් පැක් එක මුහුණට දමන්න. විනාඩි 30හෝ විනාඩි 45 තියා. දාපු පැක් එක ඇල් වතුරින් ඉවත් කරන්න. (කුරුලෑ සහිත සමක් නන් මද රස්නේ වතුරට ලෙමන් බින්දු දෙකක් දමා සෝදන්න)