free page hit counter
ලස්සන වෙන්න රහස්සමේ තියන ප්‍රශ්න ගැටලු සදහා Charcoal pack එක ගෙදරදීම...

සමේ තියන ප්‍රශ්න ගැටලු සදහා Charcoal pack එක ගෙදරදීම සාදාගන්නා ආකාරය.

-

- Advertisment -spot_img

ඒ සදහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය,
1.චාකෝල්
2.කඩල පිටි
3.රෝස වතුර
4.කෝමාරිකා මදය

පිරිසිදු භාජනයක් අරගෙන කඩල පිටි මේස හැන්දක්,චාකෝල් මේස හැන්දක්,කෝමාරිකා මදය හා රෝස වතුර මේස හැන්දක් එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.

මෙම pack එක සාදා ගන්නා ආකාරය.

1.මුලින්ම ඔයාලා භාවිතා කරන face wash එකක් මගින් මුහුණ හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කර ගන්න.
2.ඉන් පසු මෙම මිශ්‍රණය හොඳින් ආලේප කර මිනිත්තු 20කින් සෝදා හරින්න.
3.ඉන් පසු පැයක පමණ කාලයක් මුහුනේ කිසිවක් ආලේප නොකර සිටින්න.

තෙල් කුරුලෑ සහිත සමකට ඉහත පැක් එක වඩාත් යෝග්‍ය වන අතර, ඔබට වියලි සමක් ඇත්නම් රෝස වතුර වෙනුවට එලකිරි භාවිතා කරන්න.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you